Online Application for the US Diversity Visa (Green Card) Visa Lottery Programme – 2026

Diversity Visa 2026 green Card programme

2026 වසරේ සිට “ග්‍රීන් කාඩ්” ලොතරැයි වැඩසටහන ඇරඹෙන බව කොළඹ පිහිටි අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසනවා.

1990 සංක්‍රමණ පනත මගින් විවිධත්ව වීසා (DV) වැඩසටහන ස්ථාපිත කර තිබෙනවා.

Diversity Visa

ඒ යටතේ වාර්ෂික ලොතරැයියකින් සංක්‍රමණ වීසා 55,000ක් ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ සඳහා වෙබ් අඩවියෙන් ඔබටත් අයදුම් කළ හැකි බවයි ශ්‍රී ලංකාවේ, අමෙරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසා තිබුණේ.

Diversity Visa

Online Application Click here
Join WhatsApp Group Click here