All schools across Sri Lanka closed on October 27 due to bad weather

Polish 20261026 195047810
SCHOOL CLOSED

நிலவும் மோசமான காலநிலை காரணமாக பாதுகாப்பு நடவடிக்கையாக நாளை (2026/10/27) மாத்திரம் நாட்டின் அனைத்து பாடசாலைகளும் மூடப்படும். க.பொ.த (சாதாரண தர) பரீட்சையின் அழகியல் பாட செயன்முறைப் பரீட்சை ஏற்கனவே திட்டமிட்டவாறு நடைபெறும்.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස හෙට දින (2026/10/27) පමණක් දිවයිනේ සියලුම පාසල් වසා තැබේ. අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයේ සෞන්දර්ය විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ පෙර සැලසුම් කර ඇති පරිදි ම පැවැත්වේ.

Full Details – TamilClick here
Full Details – SinhalaClick here
Full Details – EnglishClick here
Join WhatsApp GroupClick here