2026 වසරේ සිට “ග්‍රීන් කාඩ්” ලොතරැයි වැඩසටහන ඇරඹෙන බව කොළඹ පිහිටි අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසනවා.
1990 සංක්‍රමණ පනත මගින් විවිධත්ව වීසා (DV) වැඩසටහන ස්ථාපිත කර තිබෙනවා.
ඒ යටතේ වාර්ෂික ලොතරැයියකින් සංක්‍රමණ වීසා 55,000ක් ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ සඳහා වෙබ් අඩවියෙන් ඔබටත් අයදුම් කළ හැකි බවයි ශ්‍රී ලංකාවේ, අමෙරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසා තිබුණේ.
| Online Application | Click here |
| Join WhatsApp Group | Click here |


