නෑදෑයෝ (Nedheyo) – உறவுகள் (Uravuhal)
අම්මා (Amma) – அம்மா (Amma)
තාත්තා (Thaaththa) – அப்பா (Appa)
අයියා (Ayya) – அண்ணா (Anna)
අක්කා (Akka) – அக்கா (Akka)
මල්ලී (Mallii) – தம்பி (Thampi)
නංගි (Nangi) – தங்கை (Thangai)
පුතා (Putha) – மகன் (Mahan)
දුව (Dhuva) – மகள் (Mahal)
මාමා (Mama) – மாமா (Mama)
නැන්දා (Nendha) – மாமி (Mami)
සීයා (Seeya) – தாத்தா (Thatha)
ආච්චි (Aachchi) – பாட்டி (Paatti)
මුනුබුරා (Munubura) – பேரன் (Peran)
මිනිබිරිය (Minibiriya) – பேத்தி (Pethi)
මස්සිනා (Massina) – மச்சான் (Machchan)
නෑනා (Nena) – மச்சாள் (Machchal)
සැමියා (Semiya) – கணவன் (Kanavan)
බිරිඳ (Birindha) – மனைவி (Manaivi)
• Join WhatsApp Group: Click here