2025 වර්ෂය සඳහා සාමාන්‍ය අධ්‍යාපන උසස් පෙළ (GSE) විභාග ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය අදහස් දක්වා තිබේ.
ඒ අනුව, අප්‍රේල් අලුත් අවුරුද්දට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය. ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා අවසන් කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
The Commissioner-General of Examinations, Indika Kumari Liyanage, has commented on the release of the General Standard Education Advanced Level (GSE) examination results for the year 2025.
Accordingly, the Commissioner-General of Examinations stated that the results are expected to be released before the April New Year. She further stated that the final preparations for the release of the results are currently underway.