2025 නව අයවැය යෝජනා ඉදිරිපත් කරමින්; අවම මාසික මූලික වැටුප රුපියල් 24250 සිට රුපියල් 40000ක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව නව රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප රුපියල් 15750කින් වැඩි වනු ඇති.
මහපොළ ශිෂ්‍යත්වය රුපියල් 5000 සිට 7500 දක්වා වැඩි කරන බවත් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් සඳහා වන 5 සම්මත ශිෂ්‍යත්ව දීමනාව රුපියල් 750 සිට 1500 දක්වා වැඩි කරන බවත් ඔහු සඳහන් කළේය.
Budget 2025 (Live) – Click here