Polish 20240815 002415565

ඔබ ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචි වී තිබේද?

ලියාපදිංචිය තහවුරු කිරීම සඳහා, පහත දක්වා ඇති පියවර අනුගමනය කරන්න ⬇️

1. www.elections.gov.lk වෙත පිවිසෙන්න.

2. ඔබ කැමති භාෂාව තෝරන්න.

3. “ඡන්දහිමි ලියාපදිංචි තොරතුරු “මත ක්ලික් කරන්න.

4. ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය සහ ලියාපදිංචි දිස්ත්‍රික්කය ඇතුළත් කර ලියාපදිංචිය තහවුරු කරගන්න.

Check Registration Click here