රජයේ සේවයේ නියුතු විවිධ දෙපාර්තමේන්තුවල වෘත්තීය සමිති සේවකයින් ලබන 09 වැනිදා සෞඛ්‍යයට අහිතකර නිවාඩු වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

වැටුප් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් රැසක් ඉදිරිපත් කරමින් ඔවුන් මෙම විරෝධතාවයට එක්වන බවද වාර්තා වේ.

මෙම විරෝධතාවයට ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ද එක්වන බව ශ්‍රී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසා තිබේ.

Join MASTER WhatsApp Group – Click here