Urban Development Authority Job Vacancies 2026
🔴 නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) නව රැකියා අවස්ථා 2026
ප්රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන නාගරික සංවර්ධන අධිකාරියේ (Urban Development Authority – UDA) මධ්යම ආදායම් නිවාස ව්යාපෘතිය සඳහා විවිධ තනතුරු වෙනුවෙන් බඳවා ගැනීමේ නිවේදනයක් නිකුත් කර ඇත.
සුදුසුකම් හා පළපුරුද්ද සහිත ශ්රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
📌 බඳවා ගන්නා තනතුරු සහ පුරප්පාඩු
| තනතුර | පුරප්පාඩු |
|---|---|
| Project Director | 01 |
| Chief Resident Engineer | 01 |
| Head of Project Architect | 01 |
| Senior Electrical & Mechanical Engineer | 01 |
| Marketing Specialist | 01 |
| Contract Administrator | 04 |
| Civil Engineer | 02 |
| Building Services Engineer | 01 |
| Assistant Director (Marketing) | 02 |
| Legal Officer | 02 |
| Internal Auditor | 01 |
| Engineering Assistant | 03 |
| Facilities Manager | 03 |
| Senior Draftsperson | 01 |
| Assistant Quantity Surveyor | 03 |
| Computer Programmer | 01 |
| Project Secretary | 01 |
| Management Assistant | සඳහන් කර නොමැත |
💰 වැටුප් විස්තර
- Project Director – රු. 395,000
- Category C තනතුරු – රු. 315,000
- Category D තනතුරු – රු. 270,000
- Internal Auditor – රු. 270,000
- Category E තනතුරු – රු. 195,000
- Category F තනතුරු – රු. 165,000
🎓 අධ්යාපන සුදුසුකම්
අයදුම් කරන තනතුර අනුව පහත සුදුසුකම් අවශ්ය වේ.
- පිළිගත් විශ්වවිද්යාලයක උපාධියක්.
- අදාළ ක්ෂේත්රයේ පශ්චාත් උපාධි සුදුසුකම්.
- පිළිගත් වෘත්තීය ආයතනයක වෘත්තීය සුදුසුකම්.
- NVQ Level 5, 6 හෝ 7 තාක්ෂණික සුදුසුකම්.
- අදාළ ක්ෂේත්රයේ වසර 2 සිට 10 දක්වා සේවා පළපුරුද්ද (තනතුර අනුව).
Management Assistant තනතුර සඳහා:
- අ.පො.ස. සාමාන්ය පෙළ විභාගයේ විෂයයන් 6ක් සමත් වීම සහ විෂයයන් 4කට සම්මාන සාමාර්ථ ලබා තිබීම.
- අ.පො.ස. උසස් පෙළ විභාගයේ සාමාන්ය පොදු පරීක්ෂණය හැර විෂයයන් 3ක් සමත් වීම.
මෙම තනතුර සඳහා මුලදී වසරක කොන්ත්රාත් පදනම මත පත්වීම් ලබාදෙන අතර, කාර්යසාධනය අනුව කොන්ත්රාත්තුව දීර්ඝ කළ හැකිය.
📅 අයදුම්පත් භාරගන්නා අවසන් දිනය
2026 දෙසැම්බර් 06
📮 අයදුම් කරන ආකාරය
අධ්යාපනික හා වෘත්තීය සුදුසුකම් සහ සේවා පළපුරුද්ද ඇතුළත් සම්පූර්ණ ජීව දත්ත පත්රිකාවක් (CV) සකස් කර, සම්බන්ධයක් නොමැති නිර්දේශකයන් දෙදෙනෙකුගේ විස්තර ද සමඟ ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට යොමු කළ යුතුය.
ලිපිනය:
අධ්යක්ෂ ජනරාල්,
නාගරික සංවර්ධන අධිකාරිය,
6 වන මහල, සෙත්සිරිපාය,
බත්තරමුල්ල.
ලිපි කවරයේ ඉහළ වම් කෙළවරේ අයදුම් කරන
| Download Gazette (Pdf) | Click here |