FB IMG 1742689642455

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලබා දී ඇති ලිපිද්‍රව්‍ය මිලදී ගැනිමේ වවුචරපත් වල වලංගු කාලය 2025.03.15 දිනෙන් අවසන් වුවත් එහි වංලගු කාලය 2025.03.31 දින දක්වා කාලය දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

கற்றல் உபகரணங்களைக் கொள்வனவு செய்வதற்காக பாடசாலை மாணவர்களுக்கு வழங்கப்படும் 6000/- வவுச்சருக்கான செல்லுபடியாகும் திகதி 2025 . 03 .31 வரை நீடிக்கப்பட்டுள்ளது

The voucher values Rs 6000 given to school students to purchase stationary items, has been extended up to 31.03.2025