උතුරු පළාතේ සියලුම පාසල්වලට මහා ශිවරාත්‍රියට පසුදින බ්‍රහස්පතින්දා (27) නිවාඩු ලබා දෙන බව උතුරු පළාත් ආණ්ඩුකාර එන්.වේදනායගන් මහතා ප්‍රකාශ කළේය.
ඒ වෙනුවට මාර්තු පළමුවැනිදා එනම් සෙනසුරාදා පාසල් පැවැත්වෙන බව ආණ්ඩුකාරවරයා නිවේදනය කර ඇත.