හෙට (ජුනි 27) ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අඛණ්ඩව වැඩ වර්ජනය කරන බව ශ්‍රී ලංකා ගුරු සංගමය දන්වා ඇත.

මේ අතර රජයේ සියලුම පාසල් හෙට සාමාන්‍ය පරිදි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Join MASTER WhatsApp Group – Click here