இன்று (24) நள்ளிரவு பாராளுமன்றம் கலைக்கப்படுவதற்கான வர்த்தமானியில் ஜனாதிபதி அநுரகுமார திசாநாயக்க கையொப்பமிட்டுள்ளார்.
அத்தோடு, பொதுத் தேர்தலை நடாத்துவதற்கான திகதியும் அறிவிக்கப்பட்டுள்ளது. இதன் பிரகாரம், 2024 நவம்பர் 14 ஆம் திகதி வியாழக்கிழமை பொதுத் தேர்தல் நடாத்தப்படவுள்ளமை குறிப்பிடத்தக்கது.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්රයට ජනපති අනුර කුමාර දිසානායක අත්සන් තැබීමත් සමඟ මහ මැතිවරණයට දින නියම වී තිබෙනවා. ඒ අනුව නොවැම්බර් 14වැනිදා මහමැතිවරණය පැවැත්වීමට නියමිතයි.
මහ මැතිවරණය සඳහා නාම යෝජනා කාල සීමාව ඔක්තෝම්බර් 04වැනිදා සිට ඔක්තොම්බර් 11 වැනිදා දවල් 12 තෙක් ලබා දී තිබෙනවා. නව පාර්ලිමේන්තු සැසිවාරය නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමටයි කටයුතු සූදානම්කර ඇත්තේ.
Gazette notification issued dissolving the Parliament at midnight today (24). The General Election will be held on November 14, and the new Parliamentary Session will be held on November 21. Nominations for the General Election will be accepted from October 4, 2024, until 12pm on October 11, 2024.