සබරගමුව පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය – III ශ්‍රේණිය
📢 විවෘත තරග විභාගය 2026
සබරගමුව පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා විවෘත තරග විභාගයට අයදුම්පත් කැඳවනු ලැබේ.
🔹 සේවය: පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය
🔹 ශ්‍රේණිය: III ශ්‍රේණිය
🔹 බඳවා ගැනීමේ ක්‍රමය: විවෘත තරග විභාගය
🔹 අයදුම් කිරීම: මාර්ගගත ක්‍රමයට
🔹 විභාගය පැවැත්වීමට අපේක්ෂිත මාසය: 2026 දෙසැම්බර්
🔹 සේවා කාණ්ඩය: MN 02–2025
💰 වැටුප් පරිමාණය
රු. 48,470 – 10 × 540 – 11 × 630 – 10 × 1,010 – 10 × 1,190 – රු. 82,800
📅 අයදුම්පත් කැඳවීම
🟢 අයදුම්පත් විවෘත කිරීම: 2026 සැප්තැම්බර් 14 පෙ.ව. 9.00
🔴 අයදුම්පත් අවසන් කිරීම: 2026 ඔක්තෝබර් 09 ප.ව. 9.00
වැදගත්: අයදුම් කිරීමට පෙර නිල ගැසට් නිවේදනයේ සඳහන් සුදුසුකම්, කොන්දේසි සහ මාර්ගගත අයදුම් කිරීමේ උපදෙස් හොඳින් කියවා අවබෝධ කරගන්න.
ගැසට් නිවේදනය තවමත් නිකුත් කර නොමැති අතර එය නිකුත් වූ වහාම පළ කරනු ලැබේ. අපගේ WhatsApp කණ්ඩායමට සම්බන්ධ වන්න.
| Join WhatsApp Group | Click here |