Diploma in Tamil (Second Language) Intake 2024/25 (Full Details)

Diploma in Tamil (Second Language) Intake 2024/25 – National Institute of Language Education & Training (NILET)

Diploma in Tamil (Second Language) Intake 2024/25 - National Institute of Language Education & Training (NILET

ඔබ විසින් සකස් කර ගන්නා ලද අයදුම්පතක් ඔබගේ අධ්‍යාපනික සුදුසුකම් ඇතුළත් සහතිකපත්වල පිටපත් සමග 2024/07/30 වන දිනට පෙර පහත සඳහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු අතර ලිපි කවරයේ වම්පස ඉහළ කෙලවරෙහි ” දෙවන භාෂා දෙමළ ඩිප්ලෝමා පාඨමාලාව – 2024/2025″ යනුවෙන් සඳහන් කළ යුතුය.