விண்ணப்பங்கள் அனுப்பி வைக்கப்பட வேண்டிய முறை – உங்களால் சுயமாக தயார் செய்யப்பட்ட விண்ணப்பப் படிவம் மற்றும் சுயவிபரப்பட்டியல் ஆகியன உங்கள் கல்வி மற்றும் தொழிற் தகைமைகளை உறுதிப்படுத்தும் சான்றிதழ்களின் பிரதிகளுடன் 2024.06.20 ஆம் திகதிக்கு முன்னர் பதிவுத் தபாலில் கீழ்வரும் முகவரிக்கு அனுப்பப்படுதல் வேண்டும்.
අයදුම්පත් යොමු කරන ආකාරය- ඔබ විසින් සකස් කර ගන්නා ලද අයදුම්පතක් හා ජීවදත්ත පත්‍රිකාවක් ඔබගේ අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම් ඇතුළත් සහතික පත්‍රවල පිටපත් සමග 2024/06/20 වන දිනට පෙර පහත සඳහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු අතර, ලිපි කවරයේ වම්පස ඉහළ කෙළවරෙහි “භාෂා පරිවර්තන ඩිප්ලෝමා පාඨමාලාව 2024/2025” යනුවෙන් සඳහන් කළ යුතුය.