ශ්‍රී ලංකා පොලීසියට නව නිලධාරින් 10,000ක් බඳවා ගැනීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.

මේ වනවිට පොලීසියේ රාජකාරියේ නිරත නිලධාරින් සංඛ්‍යාව 75,000කට ආසන්න වන අතර, ඔවුන් රථවාහන පාලනය, අපරාධ හා මත්ද්‍රව්‍ය පාලනය යන මෙහෙයුම් වල නිරතව සිටියි.

රාජකාරි සඳහා දැනට සිටින නිලධාරින් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අලුතින් පොලිස් නිලධාරින් බඳවා ගැනීමට තීරණය කර තිබෙන බව පැවසේ.

10,000 Police Vacancies Islandwide