විදුලි ගාස්තුව සමස්ත වශයෙන් සියයට 15 කින් වැඩි කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ එම කොමිසමේ සභාපති මහාචාර්ය ලලිත් චන්ද්‍රලාල් මහතා අද (11) පැවසීය.
මහජන උපයෝගිතා කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයේ අද (11) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී මහාචාර්ය ලලිත් චන්ද්‍රලාල් මහතා එසේ පැවසීය.
The Public Utilities Commission of Sri Lanka (PUCSL) has announced that electricity tariffs have been increased by 15% with effect from tomorrow (12 June).
