ග්‍රාම නිලධාරී පුරප්පාඩු සඳහා බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය සඳහා අයදුම්පත් ඉදිරි සතිවලදී කැඳවනු ලැබේ.
මෙම වසරේ දී රට පුරා ග්‍රාම නිලධාරී පුරප්පාඩු 1,658 කට වැඩි ප්‍රමාණයක් පිරවීමට නියමිතය.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මේ වන විට මේ සඳහා ගැසට් පත්‍රය සකස් කිරීමේ කටයුතුවල නියැලී සිටී.
ග්‍රාම නිලධාරී ගැසට් පත්‍රය සහ අයදුම්පත්‍රය නිකුත් කළ පසු, ඒවා අපගේ MASTER (Jobs & Education) මාර්ගෝපදේශක කණ්ඩායමේ පළ කරනු ලැබේ. රැඳී සිටින්න.
Join Our WhatsApp Group – Click here