1. ආචාර්ය හරිනි අමරසුරිය – අධ්‍යාපන හා උසස් අධ්‍යාපනය සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශය

  2. විජිත හේරත් – විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය

  3. චන්දන අබේරත්න – රාජ්‍ය පරිපාලන හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය

  4. නීතිඥ හර්ෂණ නානායක්කාර – අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය

  5. සරෝජා සවිත්‍රි පොල්රිජ් – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය

  6. කේ.ඩී.ලාල් කාන්ත – කෘෂි කර්ම හා පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යංශය

  7. අනුර කරුණාතිලක – නාගරික සංවර්ධන සහ ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශය

  8. රාමලිංගම් චන්ද්‍රසේකර – ධිවර හා ජලජ සහ සාගර සම්පත් අමාත්‍යංශය

  9. උපාලි පන්නිලගේ – ග්‍රාමිය සංවර්ධන, සමාජ ආරක්ෂණ අමාත්‍යංශය

  10. සුනිල් හදුන්නෙත්ති – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය

  11. ආනන්ද විජේපාල – මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය

  12. බිමල් රත්නායක – ප්‍රවාහන මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය

  13. මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි බුද්ධ ශාසන, ආගමික, සංස්කෘතික කටයුතු අමාත්‍යංශය

  14. වෛද්‍ය නලින්ද ජයතිස්ස – සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය

  15. සමන්ත විද්‍යාරත්න – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය

  16. සුනිල් කුමාර ගමගේ – තරුණ කටයුතු සහ ක්‍රිඩා අමාත්‍යංශය

  17. වසන්ත සමරසිංහ – වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිත සහ සමුපකාර සංවර්ධන අමාත්‍යංශය

  18. මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන – විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය

  19. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු – කම්කරු අමාත්‍යංශය

  20. ඉංජිනේරු කුමාර ජයකෝඩි – බලශක්ති අමාත්‍යංශය

  21. වෛද්‍ය ධම්මික පටබැදි – පරිසර අමත්‍යංශය