அறுகம்பை பகுதியில் உள்ள பிரபல சுற்றுலா இடங்களை குறிவைத்து தாக்குதல் நடத்தப்படும் என நம்பத்தகுந்த தகவல் எச்சரித்துள்ளதால், மறு அறிவித்தல் வரும் வரை அறுகம்பை பகுதியை தவிர்க்குமாறு அமெரிக்க பிரஜைகள் கடுமையாக வலியுறுத்தப்பட்டுள்ளதாக அமெரிக்க தூதரகம் தெரிவித்துள்ளது.
ආරුගම්බේ ප්රදේශයේ පිහිටි ජනප්රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්රහාරයක් එල්ල වන බවට විශ්වාසනීය තොරතුරු සමඟ අනතුරු ඇඟවීම් ලැබී ඇතැයි ශ්රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරනවා.
මෙම තර්ජනයෙන් එල්ල වී ඇති බරපතල අවදානම හේතුවෙන් තානාපති කාර්යාලයේ නිලධාරීන්ට නැවත දැනුම් දෙන තුරු ආරුගම්බේ වෙත යාමට අමෙරිකානු තානාපති කාර්යාලය විසින් ගමන් තහනමක් පනවා තිබෙනවා. එමෙන්ම නැවත දැනුම් දෙන තුරු ආරුගම්බේ ප්රදේශයට යාමෙන් වළකින ලෙස එක්සත් ජනපද පුරවැසියන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටින බවයි නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ.
The US Embassy in Colombo says that U.S. citizens are strongly urged to avoid the Arugam Bay area until further notice.
It said that the Embassy received credible information warning of an attack targeting popular tourist locations in the Arugam Bay area. Due to the serious risk posed by this threat, the Embassy imposed a travel restriction on Embassy personnel for Arugam Bay effective immediately and until further notice.