Polish 20240815 002415565

ඔබ ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචි වී තිබේද?

ලියාපදිංචිය තහවුරු කිරීම සඳහා, පහත දක්වා ඇති පියවර අනුගමනය කරන්න ⬇️

1. www.elections.gov.lk වෙත පිවිසෙන්න.

2. ඔබ කැමති භාෂාව තෝරන්න.

3. “ඡන්දහිමි ලියාපදිංචි තොරතුරු “මත ක්ලික් කරන්න.

4. ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය සහ ලියාපදිංචි දිස්ත්‍රික්කය ඇතුළත් කර ලියාපදිංචිය තහවුරු කරගන්න.

Check RegistrationClick here