නැඟෙනහිර පළාත් උපාධිධාරී ගුරු පත්වීම් සම්බන්ධ නඩුව යළි ලබන 25 වැනිදාට කල් තැබිණි.

නැඟෙනහිර පළාතේ උපාධිධාරී ගුරුවරුන් සඳහා පසුගිය මස 28 වැනිදා ලබාදීමට නියමිතව තිබූ ගුරු පත්වීම් ලබාදීමේ අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බැවින් එම පත්වීම නැවත දන්වනතුරු අතුරු තහනම් නියෝගයක් මගින් අත්හිටුවනු ලැබුවා.

මෙම නඩුවේදී ඊයේ නඩුව අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී එය ලබන 25 වැනිදාට කල් තැබිණි.

Join MASTER WhatsApp Group – Click here