මැයි මාසයේ අවසන් වූ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසය වනවිට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

The Results of the GCE.O/L Examinations for the year 2023 is scheduled to be released by September, Examinations Commissioner Amit Jayasundara said.

WhatsApp Group – Click here