පසුගියදා පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (23) හෝමාගමදී පැවසීය.
පිළිතුරු පත්‍ර කර්තෘවරුන්ගේ දීමනා ද ඉහළ දමා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
JOIN WHATSAPP GROUP (CLICK HERE)