නීති විද්‍යාල ප්‍රවේශ විභාග ප්‍රතිඵල සහ ලබන වසරේ ප්‍රවේශ විභාග දින නිකුත් කර තිබේ.

2022 වසර සඳහා වූ නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵල ලබන වසරේ ජනවාරි 31 වැනිදා නිකුත් කරන බව නීති විද්‍යාලය නිවේදනය කරයි.

ප්‍රවේශ විභාගය සමත් වූවන් ලියාපදිංචි කිරීම 2023 පෙබරවාරි – 15 සිට පෙබරවාරි – 24 දක්වා නීති විද්‍යාලයේදී සිදු කෙරේ.

ලබන වසරේ නීති විද්‍යාල ප්‍රවේශ විභාගය 2023 ජූනි 30 වැනිදා පැවැත්වෙන බවද දන්වා ඇත.

Polish 20221128 092055563 1