හෙට (22) දිවයින පුරා සියලුම පාසල් වසා තැබෙන බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර යන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එබැවින් දිවයින පුරා සියලුම පාසල් හෙට දිනයේදී පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

මීට අමතරව පවතින තත්ත්වය අනුව තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ට සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට පැවරෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Join MASTER WhatsApp Group – Click here