ඉතිරි අස්වැසුම සුබසාධන දීමනාව වන රුපියල් 2500 ලබන සඳුදා (15) ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ඔහු මේ පිළිබඳව ඊයේ (2024.04.11) මාධ්‍ය වෙත අදහස් පළ කළේය.
මේ අනුව පවුල් 182,000ක් සඳහා රුපියල් බිලියන 5ක් පමණ වෙන් කර ඇත.
මෙම ගෙවීම ලබන බදාදා (17) වන විට අවසන් වනු ඇත. කෑගලයි, පොළොන්නරුව, නුවරඑළිය, බදුලෙයි සහ ප්‍රදේශයේ ප්‍රතිලාභීන්ට ‘අස්වැසුම’ ගෙවීම් යම් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් නවතා ඇත.
ඉතිරි අස්වැසුම ගෙවීමෙන් පසු සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ රජය ගෙවිය යුතු සියලුම ගෙවීම් අවසන් කර ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
Aswesume Application 2024 | Click here |